උණුසුම් පුවත්
Search
sheshadrie and krishan

ශේෂාද්‍රි සහ ක්‍රිෂාන් උඩරට තාලෙට ආයෙත් බැඳලා (ඡායාරූප සහිතයි)

3291

රටම ආදරය කරන ප්‍රියසාද් පවුලේ සද්ද බද්ද නැති චරිතය තමයි ශේෂාද්‍රි ප්‍රියසාද් කියන්නේ. ඇය ඒ පවුලේ මද්දුමයා.

සංගීත ක්ෂේත්‍රයට සම්බන්ධ වගේම බැංකු වෘත්තියේ නියැලෙන ක්‍රිෂාන් පෙරේරා සමඟ විවාහ වූ ඇය මේ වනවිට ආදරණීය දියණියකගේ අම්මා කෙනෙක්.

May be an image of 2 people

ඉතින් වැඩි වශයෙන් කලා නිර්මාණ වලත් දකින්න නොලැබෙන ඇය මුල් තැන දීලා තියෙන්නේ ඇයගේ පවුල වෙනුවෙන් කියලා සමාජ මාධ්‍ය ඇසුරු කරන බොහෝ දෙනෙක් දන්නා ප්‍රකට කරුණක්.

No photo description available.

එහෙම හිටපු ශේෂාද්‍රි ප්‍රියසාද් හදිසියේම ක්‍රිෂාන් එක්ක කරලා තිබුණ ෆොටෝ ෂූට් එකක් ගැන සාමාජ මාධ්‍ය තුළින්ම අපිට දැකගන්නට ලැබුණා.

ඉතින් උඩරට මනාල යුවලක් විදියට සැරසුණු මොවුන් දෙදෙනා හරි අපූරුවට ඒ ඡායාරූප වල අපිට දකින්න ලැබුණේ මෙලෙසිනුයි.

May be an image of 1 person

May be an image of 2 people and wedding

May be an image of 2 people, henna and wedding

May be an image of 1 person

May be an image of 1 person

May be an image of 1 person

May be an image of 1 person and henna

May be an image of 2 people

May be an image of 1 person, henna and wedding