උණුසුම් පුවත්
Search
shehani

සරාගී සේයා රූ පෙළකින් බුකිය කැලඹූ ශෙහානි කහඳවල

294

නිරන්තරයෙන් ප්‍රේක්ෂක අවදානය දිනාගන්නා, මේ දවස් වල හැමෝම කතාබහ කරන රංගන ශිල්පිනියක් තමයි ශෙහානි කහඳවල කියන්නේ.

ඒකට හේතුව වුණේ ඇයගේ සරාගී ඡායාරූප 02ක් සමාජ ජාල වල සංසරණය වීම.

image 275

ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන ඇයගේ මේ ඡායාරූප රූගත කිරීමක දී ගත් ඒවා බව තමයි සඳහන් වෙන්නේ.

image 276

එම ඡායාරූප රූගත කිරීමේ තවත් ඡායාරූප කීපයක් මේ සරාගී රංගන ශිල්පිනියව කාචගත කරපු ඡායාරූප ශිල්පිනී රැෆෙලා ප්‍රනාන්දු තමන්ගේ ෆේස්බුක් ගිණුමේ පල කරලා තිබුණා.

image 277

කොහොම වුනත් සමාන්‍යයෙන් ලංකාවේ රංගන ශිල්පිනියක් මේ විදිහට දකින්න ලැබෙන්නේ කලාතුරකින් නිසා හැමෝම මේ ඡායාරූප ගැන ටිකක් වැඩිපුර අවදානය දීලා කතාබහ කරනවා දකින්න ලැබුණා.

පහත දැක්වෙන්නේ ඒ රූගත කිරීමේ අනෙක් ඡායාරූප කිහිපයයි.

image 278
image 279