නිරන්තරයෙන් ප්‍රේක්ෂක අවදානය දිනාගන්නා, මේ දවස් වල හැමෝම කතාබහ කරන රංගන ශිල්පිනියක් තමයි ශෙහානි කහඳවල කියන්නේ.
ඒකට හේතුව වුණේ ඇයගේ සරාගී ඡායාරූප 02ක් සමාජ ජාල වල සංසරණය වීම.

ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන ඇයගේ මේ ඡායාරූප රූගත කිරීමක දී ගත් ඒවා බව තමයි සඳහන් වෙන්නේ.

එම ඡායාරූප රූගත කිරීමේ තවත් ඡායාරූප කීපයක් මේ සරාගී රංගන ශිල්පිනියව කාචගත කරපු ඡායාරූප ශිල්පිනී රැෆෙලා ප්‍රනාන්දු තමන්ගේ ෆේස්බුක් ගිණුමේ පල කරලා තිබුණා.

කොහොම වුනත් සමාන්‍යයෙන් ලංකාවේ රංගන ශිල්පිනියක් මේ විදිහට දකින්න ලැබෙන්නේ කලාතුරකින් නිසා හැමෝම මේ ඡායාරූප ගැන ටිකක් වැඩිපුර අවදානය දීලා කතාබහ කරනවා දකින්න ලැබුණා.
පහත දැක්වෙන්නේ ඒ රූගත කිරීමේ අනෙක් ඡායාරූප කිහිපයයි.

