හිටපු අමාත්‍ය විමල් වීරංශගේ බිරිද වන ශෂී වීරවංශට බරපතළ වැඩ සහිත වසර 02ක සිර දඩුවමක් නියම කර තිබෙනවා.
ඒ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී. රාගල විසිනි.
ඒ ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීම හේතුවෙනි.
එම සිරදඩුවමට අමතරව රුපියල් ලක්ෂයක දඩයක් ද අධිකරණය විසින් නියම කර තිබේ.
එය නොගෙවන්නේ නම් මාස 06ක තවත් සිර දඩුවමක් නියම කරන බවට මහේස්ත්‍රාත්වරයා දන්වා ඇත.