උණුසුම් පුවත්
Search
shashi

ශෂී වීරවංශට වසර 02ක සිර දඬුවමක්

166

හිටපු අමාත්‍ය විමල් වීරංශගේ බිරිද වන ශෂී වීරවංශට බරපතළ වැඩ සහිත වසර 02ක සිර දඩුවමක් නියම කර තිබෙනවා.

ඒ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී. රාගල විසිනි.

ඒ ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීම හේතුවෙනි.

එම සිරදඩුවමට අමතරව රුපියල් ලක්ෂයක දඩයක් ද අධිකරණය විසින් නියම කර තිබේ.

එය නොගෙවන්නේ නම් මාස 06ක තවත් සිර දඩුවමක් නියම කරන බවට මහේස්ත්‍රාත්වරයා දන්වා ඇත.




Leave a Reply

Your email address will not be published.