පසුගිය දින වල අපේ රටේ ප්‍රධාන මාතෘකා අතර වූ ශලනි සහ නිහතගේ විවාහය ගැන හැමෝගෙම අවදානය යොමුවුණා.
ඉතින් මොවුන් යුවළ විවාහයේ උත්සව 05කින් අනතුරුව මදුසමය වෙනුවෙන් විදේශ ගත වුණා.
ඉතින් එහෙම විදේශ ගත වුන ශලනියි නිහතයි ආයෙත් ලංකාවට ඇවිල්ලා…. ඒ ඇවිත් නිකන් ඉන්නේ නැතුව ලංකාව වටේම ඇවිදින්න තමයි ඔවුන් තීරණය කරලා තියෙන්නේ. ඒ නිසා මේ දිනවල ඔවුන් රට පුරා සංචාරය කරනවා.
ආරංචි විදිහට ඇය විවාහයෙන් පසුව රංගනයෙන් ඉවත් වෙලා විදේශගත වෙනවා කියන කතාවක් කනින් කොනින් ආරංචි වෙනවා.
ඒ කොහොම වුණත් මේ පටන් ගත්ත අලුත් ජීවිතය වෙනුවෙන් සුබ පතන්නත් ශලනිට ආදරය කරන ප්‍රේක්ෂකයින් කොහොමවත් අමතක කර නෑ.