උණුසුම් පුවත්
Search
shalani

රටම කතා කරපු විවාහයෙන් පස්සේ ශලනි ගෙවන ජීවිතේ (ඡායාරූප සහිතයි)

2846

පසුගිය දින වල අපේ රටේ ප්‍රධාන මාතෘකා අතර වූ ශලනි සහ නිහතගේ විවාහය ගැන හැමෝගෙම අවදානය යොමුවුණා.

ඉතින් මොවුන් යුවළ විවාහයේ උත්සව 05කින් අනතුරුව මදුසමය වෙනුවෙන් විදේශ ගත වුණා.

May be an image of 5 people, lighting and wedding

ඉතින් එහෙම විදේශ ගත වුන ශලනියි නිහතයි ආයෙත් ලංකාවට ඇවිල්ලා…. ඒ ඇවිත් නිකන් ඉන්නේ නැතුව ලංකාව වටේම ඇවිදින්න තමයි ඔවුන් තීරණය කරලා තියෙන්නේ. ඒ නිසා මේ දිනවල ඔවුන් රට පුරා සංචාරය කරනවා.

ආරංචි විදිහට ඇය විවාහයෙන් පසුව රංගනයෙන් ඉවත් වෙලා විදේශගත වෙනවා කියන කතාවක් කනින් කොනින් ආරංචි වෙනවා.

May be an image of 1 person, Tower Bridge, wedding and Sacré-Cœur

ඒ කොහොම වුණත් මේ පටන් ගත්ත අලුත් ජීවිතය වෙනුවෙන් සුබ පතන්නත් ශලනිට ආදරය කරන ප්‍රේක්ෂකයින් කොහොමවත් අමතක කර නෑ.

May be an image of 1 person

May be an image of 4 people, henna, wedding and text

May be an image of 13 people, wedding and text