උණුසුම් පුවත්
Search
shalani tharaka bday

උපන්දිනය දා සරාගී රූ පෙළක් සමඟින් බුකිය කළඹන ශලනි තාරකා

4070

රටම හඳුනන, ආදරය කරන රංගන ශිල්පිනියක් තමයි ශලනි තාරකා කියන්නේ.

ඉතින් ඇයට අද විශේෂ දවසක්. ඒ ඇයගේ 33 වන උපන්දිනය අදට යෙදී තිබීම.

May be an image of 1 person, smiling and text

පසුගිය අගෝස්තුවේ ඇය ගැන බොහෝ දෙනා කතා කරන්නට වුණේ ඇයගේ විවාහ මංගල්‍ය උත්සව සමඟිනුයි.

විවාහයෙන් පසු නැවතත් සුපුරුදු කළා කටයුතු වල නිරත වෙන්න ශලනි තීරණය කරනවා. එහෙත් ඇයගේ සැමියා නම් යළි විදේශගත වුණා.

ඉතින් ශලනි උපන්දිනය වෙනුවෙන් අපූරු ඡායාරූප පෙළක් සමාජ මාධ්‍ය වෙත මුදාහැරලා තිබුණේ මෙලෙසින්.

May be an image of 1 person, cupcake and textMay be an image of 1 person and cupcake

May be an image of 1 person

May be an image of 1 person and hookah

May be an image of 1 person, cupcake, lighter and hookah