රටම හඳුනන, ආදරය කරන රංගන ශිල්පිනියක් තමයි ශලනි තාරකා කියන්නේ.
ඉතින් ඇයට අද විශේෂ දවසක්. ඒ ඇයගේ 33 වන උපන්දිනය අදට යෙදී තිබීම.
පසුගිය අගෝස්තුවේ ඇය ගැන බොහෝ දෙනා කතා කරන්නට වුණේ ඇයගේ විවාහ මංගල්‍ය උත්සව සමඟිනුයි.
විවාහයෙන් පසු නැවතත් සුපුරුදු කළා කටයුතු වල නිරත වෙන්න ශලනි තීරණය කරනවා. එහෙත් ඇයගේ සැමියා නම් යළි විදේශගත වුණා.
ඉතින් ශලනි උපන්දිනය වෙනුවෙන් අපූරු ඡායාරූප පෙළක් සමාජ මාධ්‍ය වෙත මුදාහැරලා තිබුණේ මෙලෙසින්.