මේ දිනවල හැමෝගෙම අවදානයට ලක්වුණ චරිතයක් තමයි ශලනි තාරකා කියන්නේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සම්බන්ධ ජයන්ත ධර්මදාස විසින් ක්‍රිකට් තරඟ නැරඹීමට ක්‍රිකට් ආයතනයේ මුදල් යොදවා ඇය ඇතුළු පිරිසක් ගෙන ගොස් තිබීම ඊට හේතුවයි.
කොහොම නමුත් ශලනි, තමන්ගේ විවාහයට සුදානමින් ඉන්නවා කියලා මීට පෙර ආරංචි වුණා.
ඉතින් ඒ විදියටම ඇයගේ විවාහ මංගල්‍යයට දින නම් ළඟයි කියලා තමයි දැනගන්න ලැබෙන්නේ.
ඒ නිසා ඇය ඇයගේ මංගල සාරිය ලබාගන්නට අද ගොස් තිබෙනවා.
එහි ඡායාරූපයක් පහතින්.