උණුසුම් පුවත්
Search
shalani 1 1

ජරමර අස්සේ වෙඩින් සාරිය ගන්න ගියපු ශලනි තාරකා (ඡායාරූප සහිතයි)

3065

මේ දිනවල හැමෝගෙම අවදානයට ලක්වුණ චරිතයක් තමයි ශලනි තාරකා කියන්නේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සම්බන්ධ ජයන්ත ධර්මදාස විසින් ක්‍රිකට් තරඟ නැරඹීමට ක්‍රිකට් ආයතනයේ මුදල් යොදවා ඇය ඇතුළු පිරිසක් ගෙන ගොස් තිබීම ඊට හේතුවයි.

May be an image of 3 people and text

කොහොම නමුත් ශලනි, තමන්ගේ විවාහයට සුදානමින් ඉන්නවා කියලා මීට පෙර ආරංචි වුණා.

ඉතින් ඒ විදියටම ඇයගේ විවාහ මංගල්‍යයට දින නම් ළඟයි කියලා තමයි දැනගන්න ලැබෙන්නේ.

ඒ නිසා ඇය ඇයගේ මංගල සාරිය ලබාගන්නට අද ගොස් තිබෙනවා.

එහි ඡායාරූපයක් පහතින්.

shalani wedding 1