ජනප්‍රිය රංගන ශිල්පිණි ශලනි තාරකා ඊයේ (16) යුග දිවියට පිවිස තිබෙනවා.
ඇය අතගත් මනාලයා විදෙස්ගතව පදිංචිව සිටින ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙකු බවයි වාර්තා වන්නේ.
ඊයේ දින විවාහ ගිවිසගත් අවස්ථාවේ කෙටි වීඩියෝවකට අදාළ ඡායාරූප පෙළක් දැනට නිකුත්ව තිබෙනවා.
Aug 17, 2023, 20:23 pm0
2769ජනප්‍රිය රංගන ශිල්පිණි ශලනි තාරකා ඊයේ (16) යුග දිවියට පිවිස තිබෙනවා.