උණුසුම් පුවත්
Search
shalani 1 2

රටම බලා සිටි ශලනි තාරකා හොර රහසේම යුග දිවියට පිවිසෙයි (ඡායාරූප සහිතයි)

2813

ජනප්‍රිය රංගන ශිල්පිණි ශලනි තාරකා ඊයේ (16) යුග දිවියට පිවිස තිබෙනවා.

ඇය අතගත් මනාලයා විදෙස්ගතව පදිංචිව සිටින ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙකු බවයි වාර්තා වන්නේ.

May be an image of 2 people and wedding

ඊයේ දින විවාහ ගිවිසගත් අවස්ථාවේ කෙටි වීඩියෝවකට අදාළ ඡායාරූප පෙළක් දැනට නිකුත්ව තිබෙනවා.

May be an image of 1 person, henna, candle holder and wedding

May be an image of 4 people and wedding

May be an image of 4 people and wedding