උණුසුම් පුවත්
Search
shalani 1 4

ශලනි තාරකා සහ නිහතගේ මෙහෙන්දි උත්සවය (ඡායාරූප සහිතයි)

857

මේ දිනවල බොහෝ දෙනාගේ අවදානය දිනාගෙන තියෙන විවාහ මංගල්‍යයක් තමයි අපේ රටේ ජනප්‍රිය රංගන ශිල්පිණි ශලනි තාරකාගේ විවාහ මංගල්‍යය.

ඉතින් ඇයගේ විවාහයේ උත්සව අවස්ථා තවමත් අවසන් නෑ.

May be an image of 2 people, henna, wedding and text

විවාහයට පෙර කළ ෂූට්, ගීතයක් වගේම මේ විවිධ අවස්ථා ගැනත් බොහෝ දෙනාගේ අවදානය යොමුව තිබෙනවා.

ශලනිගේ අත ගන්න වාසනාවන්තයා විදෙස් රටක ජීවත්වන නිහත සල්ගාදුයි.

ඉතින් මේ ශලනි සහ නිහතගේ මෙහෙන්දි චාරිත්‍රය පැවති අවස්ථාවයි.

May be an image of 2 people, henna and wedding

May be an image of 2 people, wedding and text

May be an image of 1 person and henna

May be an image of 3 people and text

May be an image of 2 people, flower and wedding

May be an image of 2 people, henna, wedding and text

May be an image of 2 people, wedding and text that says 'S&N & N GUNARATHNA STUDIO HOTOGRAPH TO'May be an image of 1 person, henna and smiling

May be an image of 2 people, wedding and text