උණුසුම් පුවත්
Search
shalani 1 3

ශලනි – නිහතගේ ඇල්ල සංචාරය (ඡායාරූප සහිතයි)

1005

පසුගිය මාසය තුළ ලංකාවේ වැඩි වශයෙන් කතාබහට ලක්වූ විවාහ උත්සවයක් තමයි ජනප්‍රිය රංගන ශිල්පිනි ශලනි තාරකාගේ විවාහ මංගල්‍ය.

ඉතින් දවස් ගණනක උත්සව 05කින් පමණ පසු ශලනි සහ ඇයගේ සැමියා නිහත ඔවුන්ගේ මධුසමය සඳහා මාලදිවයිනට ගොස් සිටියා.

May be an image of 2 people

එම ප්‍රථම විදෙස් සංචාරයෙන් පසු එම යුවළ ලංකාවේ ප්‍රදේශ කිහිපයක සැරිසැරූ බවයි වාර්තා වන්නේ. ඉතින් ඒ අතර ඔවුන් ඇල්ල ප්‍රදේශයේ ද සංචාරය කර තිබුණේ හිතවතුන් සහ පවුලේ අය ද සමඟයි.

May be an image of 3 people

May be an image of 9 people, table and biryani

May be an image of 11 people, beard and people smiling

May be an image of 2 people, people smiling and grass

May be an image of 1 person