උණුසුම් පුවත්
Search
shalani 1 1

නැගණියගේ උපන්දින සාදයට සැමියා සමඟ ආපු ශලනි (ඡායාරූප සහිතයි)

106791

ප්‍රකට නිළි ශලනි තාරකාගේ විවාහයෙන් පසු ඇය, ඇගේ නැගණිය නෙශිලාගේ 30 වන උපන් දිනයට සැමියා නිහතත් සමඟ සහභාගී වී තිබේ.

May be an image of 3 people and people smiling

මේ සමග පළවන්නේ එම අවස්ථාවේ ඡායාරූප කිහිපයකි.

ශලනි තාරකාට සිටිනුයේ අයියා කෙනෙකු සහ නංගී කෙනෙකුය. මේ වනවිට තිදෙනාම විවාහකයින්ය.

ශලනිගේ විවාහය සිදුවන්නට වසර 2කට පමණ පෙර නැගණිය විවාහ වූයේ ගුවන් හමුදා නිලධාරියෙකු සමගිනි.

ශලනිගේ මව ශලනිගේ විවාහයට මංගල යෝජනා ගෙනෙන කාලයේ නිහත සම්බන්ධ යෝජනාවට කැමතිකරගෙන ඇත්තේ ශලනිගේ නැගනිය ලවා ඒ ගැන පැවසීමෙන් බව පසුගිය දිනෙක ඇයගේ මව පුවත්පත්වලට පවසා තිබුණි.

එම සාදය අවස්ථාවේ ලබාගත් ඡායාරූප පහතින්.

May be an image of 1 person and text

May be an image of 2 people

May be an image of 1 person, wedding cake and text

May be an image of 2 people, lighting and wedding