රටම බලා සිටි විවාහ මංගල්‍යයක් තමයි මෙරට ප්‍රකට නිළි ශලනි තාරකාගේ විවාහ මංගල්‍යය.
ඉතින් පසුගියදා ඇය පෝරුවේ චාරිත්‍රානුකුලව විවාහ දිවියට එළඹුණා.
ඒ වගේම තවමත් ඇයගේ විවාහ මංගල්‍යයේ සිරියේ අඩුවක් නෑ.
බටහිර මනාලියක් ලෙස සැරසුණු ශලනිගේ ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යයට එක්කර තිබුණේ මෙලෙසිනුයි.