උණුසුම් පුවත්
Search
shalani 1

බුකිය කැළඹු ශලනි සහ නිහතගේ විවාහ මංගල්‍යය මෙන්න (ඡායාරූප සහිතයි)

885

රටම බලා සිටි විවාහ මංගල්‍යයක් තමයි මෙරට ප්‍රකට නිළි ශලනි තාරකාගේ විවාහ මංගල්‍යය.

ඉතින් පසුගියදා ඇය පෝරුවේ චාරිත්‍රානුකුලව විවාහ දිවියට එළඹුණා.

ඒ වගේම තවමත් ඇයගේ විවාහ මංගල්‍යයේ සිරියේ අඩුවක් නෑ.

බටහිර මනාලියක් ලෙස සැරසුණු ශලනිගේ ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යයට එක්කර තිබුණේ මෙලෙසිනුයි.

May be an image of 5 people, flower and wedding

May be an image of 1 person, flower and wedding

May be an image of 2 people and wedding

May be an image of 1 person and wedding