මේ වන විට රටේ ප්‍රධාන තනතුරු 03ම කොළඹ රාජකීය විද්‍යාලයේ ඉගෙනුම ලැබූ ආදි සිසුන්ගෙන් සමන්විතව තිබෙනවා.
ඒ අනුව ජනාධිපතිවරයා වන රනිල් වික්‍රමසිංහ ද, අගමැතිවරයා වන දිනේෂ් ගුණවර්ධන ද, විපක්ෂ නායකවරයා වන සජිත් ප්‍රේමදාස ද ආදි රාජකීයයෝ වෙති.
මින් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා එකම පන්තියේ අධ්‍යාපනය ලැබූ මිතුරෝ බවද සුවිශේෂී සිදුවීමකි.