උණුසුම් පුවත්
Search
royal

ලංකාවේ මුල් වරට වාර්තාවක් තබමින් මුල් පුටු 03ම රාජකීයට

99

මේ වන විට රටේ ප්‍රධාන තනතුරු 03ම කොළඹ රාජකීය විද්‍යාලයේ ඉගෙනුම ලැබූ ආදි සිසුන්ගෙන් සමන්විතව තිබෙනවා.

ඒ අනුව ජනාධිපතිවරයා වන රනිල් වික්‍රමසිංහ ද, අගමැතිවරයා වන දිනේෂ් ගුණවර්ධන ද, විපක්ෂ නායකවරයා වන සජිත් ප්‍රේමදාස ද ආදි රාජකීයයෝ වෙති.

මින් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා එකම පන්තියේ අධ්‍යාපනය ලැබූ මිතුරෝ බවද සුවිශේෂී සිදුවීමකි.




Leave a Reply

Your email address will not be published.