උණුසුම් පුවත්
Search
krisharya

ක්‍රිශාර්යා නිසා හැඩවුණු ශේෂාද්‍රි – ක්‍රිෂාන් කැදැල්ලේ නත්තල (ඡායාරූප සහිතයි)

1677

අපේ රටේ නිරන්තරයෙන් කතාබහට ලක්වෙන කලා ක්ෂේත්‍රයේ නම් දිනූ පවුලක් තමයි ප්‍රියසාද් පවුල කියන්නේ.

ඉතින් මේ පවුලේ දෙවැනි දියණිය ශෙෂාද්‍රි ප්‍රියසාද් ගැන නොදන්නා කෙනෙක් නැති තරම්.

image 242

සංගීත ක්ෂේත්‍රයට සම්බන්ධ අයෙක් වන ක්‍රිෂාන් පෙරේරා සමඟ විවාහ වන ශෙෂාද්‍රි මේ වන විට සිඟිති දියණියකගේ මවක්.

ඉතින් මෙවර නත්තල ඔවුන්ට ඉතාමත් සුවිශේෂීයි.

image 239

ඒ චූටි දියණිය ක්‍රිශාර්යා නිසයි.

image 240

කොහොම නමුත් මේවන ශෙෂාද්‍රි සහ ක්‍රිෂාන් නත්තල සමරන්නේ ක්‍රිශාර්යා දියණියත් එකතු කරගෙනයි.

image 241

මේ ඇයගේ පළමු නත්තල වන අතරම මේ නිසා ඔවුන් යෝෂිත ලියනගේ හරහා අපූරු ෆොටෝ ශුට් එකකුත් කරලා තිබුණා.

image 238