උණුසුම් පුවත්
Search

මහජන ආරක්ෂක ලේකම් ඉල්ලා අස්වෙයි

101

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජගත් අල්විස් එම ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය මේ වන විට බාර දී ඇති අතර ඔහු අද (23) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් පසුගිය 09 වැනි දින සිද්ධිය සම්බන්ධයෙන් පැය 04කට ආසන්න කාලයක් ප්‍රකාශක් ලබා දී තිබුණි.




Leave a Reply

Your email address will not be published.