මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජගත් අල්විස් එම ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.
ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය මේ වන විට බාර දී ඇති අතර ඔහු අද (23) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් පසුගිය 09 වැනි දින සිද්ධිය සම්බන්ධයෙන් පැය 04කට ආසන්න කාලයක් ප්‍රකාශක් ලබා දී තිබුණි.