හෙට (17) දිනයේ රජයේ පාසල් සහ රජයේ අනුමත පාසල් සඳහා නිවාඩු ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසනවා.
පවතින ඉන්ධන හිඟය හේතුවෙන් එම තීරණය ගත් බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.