මේ වසරේ අගෝස්තු සහ දෙසැම්බර් පාසැල් නිවාඩු දීමකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යාමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.
ඒ අනුව විභාග පැවැත්වෙන කාලසීමාවේ දී පමණක් පාසල් නිවාඩු ලබාදීමට තීරණය කළ බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.