උණුසුම් පුවත්
Search
saranya bday

අම්මිගෙයි තාත්තිගෙයි හාදු වැස්සේ තෙමෙන සාරන්‍යාට අවුරුදු දෙකයි (ඡායාරූප සහිතයි)

1775

රටම ආදරය කරන දිනක්ෂි – සාරංග ගැන නොදන්නා කෙනෙක් නැති තරම්.

අපේ රටේ ප්‍රධාන කලා පවුල් අතර නිරන්තරයෙන් කතාබහට ලක්වෙන පවුලක් තමයි මේ….

No photo description available.

ඉතින් මේ පවුල තවත් හැඩ කරපු ඔවුන්ගේ ආදරණීය දියණිය සාරන්‍යා, අද ඇයගේ 02 වන උපන්දිනය සමරනවා.

May be an image of baby, smiling and text

ඒ වෙනුවෙන් අපූරු සැමරුම් පෙළක් ද සුදානම් කර තිබෙනවා.

May be an image of 2 people, beard, baby and people smiling

ඉතින් මේ වෙනුවෙන් දිනක්ෂි සහ සාරංග දෙපළම ඔවුනොවුන්ගේ ෆේස්බුක් පිටු වල ඇයට සුබපැතුම් එක්කර තිබුණා.

No photo description available.

May be an image of 2 people, baby and people smiling

No photo description available.