උණුසුම් පුවත්
Search
saranya

සාරන්‍යා මල් කුමාරිට අරන් සාරංගයි – දිනක්ෂියි ආයෙත් වතාවක් බඳියි – (ඡායාරූප සහිතයි)

274

රටම හඳුනන සාරංග – දිනක්ෂි කලා තරු යුවල නැවත වතාවක් යුග දිවියට පිවිසිලා කිව්වොත් ඔබ පිළිගන්නේ නෑනේ. ඇත්තෙන්ම මංගල ඇඳුමින් සැරසිලා ඡායාරූප පෙළකට හැඩගැන්වුන අවස්ථාවක් තමයි සමාජ මාධ්‍ය වල දකින්න ලැබෙන්නේ.

May be an image of 2 people, tree, wedding and grass

ඉතින් මේකේ විශේෂත්වය වෙන්නේ ඔවුන්ගේ පුංචි දියණිය සාරන්‍යා මල්කුමරියක් ලෙස පෙනී සිටීමයි.

දැන් කාටත් වඩා අවදානය දිනාගන්න සාරන්‍යා ගැන කාටවත් අමුතුවෙන් හඳුන්වා දෙන්න ඕන නැත්තේ ඇය අම්මාට, තාත්තාටත් වඩා ප්‍රේක්ෂක ආදරය දිනාගෙන ඇති නිසයි.

ඉතින් රටම කතා කරන ඔවුන්ගේ මේ ඡායාරූ පෙළ තමයි මේ….

May be an image of 2 people and wedding

May be an image of 2 people and wedding

May be an image of 1 person, prairie gentian and wedding

May be an image of 2 people and wedding

May be an image of 1 person, henna, flower and wedding

May be an image of 2 people and wedding

May be an image of 2 people and wedding

May be an image of 1 person, child and wedding

May be an image of 3 people, flower and wedding

May be an image of 2 people, flower and wedding

May be an image of 2 people, flower and wedding

May be an image of 2 people, henna and wedding

May be an image of 1 person, henna and wedding