උණුසුම් පුවත්
Search
saranga

නාන්න ගියපු සාරංගගෙයි දිනක්ෂිගෙයි ඇඳුම් ප්‍රශ්නෙත් විසඳලා (ඡායාරූප සහිතයි)

1588

සාරංගයි දිනක්ෂියි කියන්නේ සමාජ ජාලා වල අතිශය ජනප්‍රිය තරු යුවලක්.

ඒ නිසාම විවිධ කතාබහ එක්ක කාලෙන් කාලෙට මේ යුවල ගැන ප්‍රේක්ෂකයන් අතරට එනවා. මේ දින වල සාරංගයි දිනක්ෂියි වැඩියෙන්ම ජනප්‍රිය ඇඳුමක් සම්බන්ධයෙන්.

May be an image of 2 people

කතාව මේකයි…. සාරංගයි දිනක්ෂියි පසුගිය නිවාඩුවකට ගිය විනෝද චාරිකාවක ඡායාරූපයක් පළ කරලා තිබුණා. ඔවුන් ගඟක හෝ ඇලක නාන ඇඳුමෙන් සැරසිලා පුංචි සාරන්‍යා එක්ක මේ ඡායාරූපයේ පෙනී ඉන්නේ.

May be an image of 3 people and body of water

මේ ඡායාරූපයේ ඔවුන්ගේ ඇඳුම් ගැන විවිධ විවේචන වලට ලක්වුණා. ඔවුන්ගේ ප්‍රතිචාර වලට සාරංගත් ප්‍රතිඋත්තර සපයලා තිබුනා.

May be an image of 3 people and text that says 'Autho Saranga Disasekara එදා අපිට, අපි වෙනදට නානකොට අඳින තුප්පොට්ටියයි, ඔසරියයි, බබාගෙ ලමා සාරියයි ගෙනියන්න අමතක වුනා.. 1h Haha Reply .3k'

කොහොමහරි ඔවුන්ගේ මේ කතාබහට ලක්වුණු ඡායාරූපය කවුරුහරි සංස්කරණය කරලා ඔවුන්ගේ ඇඳුම් වෙනස් කරලා තිබුනා. එසේ සංස්කරනය කරපු ඡායාරූපය සාරංගත් ඔහුගේ ඉන්ස්ටර්ග්‍රෑම් ස්ටෝරීස් ලෙස පළ කරලා තිබුනා.

May be an image of 2 people and text that says 'AGQA FORNO Bakery & Street Food'