උණුසුම් පුවත්
Search
sapugaskanda

සපුගස්කන්ද තෙල් පිරිපහදුව හෙට සිට යළි වැඩ අරඹයි

206

බොර තෙල් නැවක් හෙට දින (28) කොළඹ වරායට පැමිණීමට නියමිත බව වාර්තා වනවා.

එම බොර තෙල් ගොඩබෑමත් සමග සපුගස්කන්ද තෙල් පිරිපහදුව හෙට සිට යළි වැඩ ආරම්භ කරන බව විදුලි බල හා බලශක්ති ඇමැති කාංචන විජේසේකර කියා සිටිනවා.

පිරිපහදූව ඉකුත් මාර්තු මස 20 වනදා සිට වසා දමා තිබුණා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *