උණුසුම් පුවත්
Search
sajana

මුළු රටේම තරුණයින් වසඟ කළ ”BMW කෙල්ල” සංජානා විවාහ ගිවිස ගනියි (ඡායාරූප සහිතයි)

1465

අපේ රටේ කාලයෙන් කාලයට පුවත් මවන රංගන ශිල්පීන්, නිරූපණ ශිල්පීන්, ගායක ගායිකාවන් ඇතුළු විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන පිරිස අතර නවක මෙන්ම ප්‍රකට ටෙලි නිළි සංජානා ගමආරච්චි ගැන නොදන්නා කෙනෙක් නැති තරම්.

රූ සපුවෙන්, දඟකාර බැවින් සහ කටකාරකමින් සිය රංගන කුසලතාවයෙන් ද දස්කම් දක්වන ඇය වරක්, ”BMW කෙල්ල” ලෙසත් බොහෝ දෙනා අතර ප්‍රසිද්ධියට පත් වුණා.

12
2 3
5 3

ඉතින් මේ BMW කෙල්ල ගැන අලුත්ම ආරංචිය තමයි ඇය විවාහයට සූදානම් වන බව.

පසුගිය දිනෙක ඇයගේ කෝටිපති පෙම්වතා විසින් සිංගප්පුරුවේ දී ඇයට විවාහ යෝජනාවක් කර තිබූ අතර ඒ ගැනත් බොහෝ දෙනාගේ අවධානය යොමු වුණා.

image 89
image 90
image 91

ඒ යෝජනාවත් සමඟ වැඩි දවසක් යන්නට මත්තෙන් ඇය මෙලෙස විවාහය සූදානම් වන බවයි තොරතුරු වාර්තා වන්නේ.

කෙසේ වෙතත් BMW කෙල්ල තම විවාහ මංගල්‍යය වෙනුවෙන් ලබාගත් පූර්ව ඡායාරූප එකතුවක් නිකුත් වී තිබෙනවා.

මේ BMW කෙල්ල හෙවත් කවුරුත් දන්නා සංජානා විවාහ ගිවිසගෙන ඇත්තේ සංගීත ක්ෂේත්‍රයට ළබැඳියෙකු වගේම කෝටිපති ව්‍යාපාරිකයෙකු වන විහඟ තිවංක සමඟයි.

ඔවුන්ගේ විවාහ ගිවිසුමේ පූර්ව ඡායාරූප එකතුවක පහතින්.

5 2
2 2
1 7
6 4
11 1
9 4
7 3



Leave a Reply

Your email address will not be published. Required fields are marked *