උණුසුම් පුවත්
Search
sanath nishantha

මහින්ද ඇතුළු පොහොට්ටුවන් එකතු වී සමරපු සනත් නිශාන්තගේ උපන්දින සාදය (ඡායාරූප සහිතයි)

294

පසුගිය 10 වන දින Cinnamon LakeSide Colombo හෝටල් පරිශ්‍රයේ පැවති පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තගේ උපන්දින සාදයට හිටපු අගමැති මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ ආර්යාව ශිරන්ති හා පොහොට්ටු සාමාජික පිරිසක් පැමිණ තිබෙනවා.

එම අවස්ථාවේ දී ඩයනා ගමගේ, අමල් පෙරේරා ඇතුළු අය ගීත ගායනා කළ අතර ඉරාජ්, සම්පත් අතුකෝරාළ, ජොන්ස්ටන් ප්‍රනාන්දු ආදී විශාල පිරිසක් එක්ව සිටිනු දැකගත හැකි විය.

May be an image of 4 people, people smiling and wedding

උත්සවය අවස්ථාවේ ලබාගත් ඡායාරූප එකතුවක් මේ සමග පළවේ.

සනත් නිශාන්ත වෙනුවෙන් Tabata Fitness මෙය සංවිධානය කළ බව පැවසෙයි.

May be an image of 10 people and table

May be an image of 3 people

May be an image of 2 people and text

May be an image of 6 people

May be an image of 5 people and table

May be an image of 2 people, saxophone and guitar

May be an image of 8 people and crowd

May be an image of 2 people and piano