උණුසුම් පුවත්
Search
samitha

අවුරුදු 04ක් එකට හිටපු බබාට උපන්දින සුබ පැතුම් එක් කළ සමිතා (ඡායාරූප සහිතයි)

547

හැමදාම වගේ ජනතාව අතර කතාබහට ලක්වෙන මෙරට ගායන ක්ෂේත්‍රයේ ඉහළටම ගිය ප්‍රසිද්ධ චරිතයක් තමයි සමිතා මුදුන්කොටුව කියලා කියන්නේ. ඇගේ වත්මන් සැමියා තමයි චිරන්ත ගුණවර්ධන. මේ චරිත ගැන අපි අමුතුවෙන් හඳුන්වාදෙන්න ඕන නැහැ සහ ඒ ගැන දැන් නොදන්නා කෙනෙක් නැති තරම්.

May be an image of 1 person and smiling

ඉතින් චිරන්ත ඊයේ ඔහුගේ උපන්දිනය සමරලා තිබුණා. ඔහු වෙනුවෙන් ආදරණීය බිරිද සමිතා ඔහුට සුබ පැතුම් එක්කරමින් සිය ෆේස්බුක් ගිණුමේ ආදරණීය සටහනක් පළ කරලා තිබුණා.

ඒ සටහන පහතින්,

”සුබ උපන්දිනයක් වේවා මගේ බබා💕❤️😘 මාත් එක්ක අවුරුදු හතරක් ඉදලා මට ලොකු ශක්තියක් උනාට ගොඩක් පින්🙏 ජීවිතේ හැමදාම මාත් එක්ක , මගේ දරුවෝ එක්ක සතුටින්ම ඉන්න ලැබෙන්න ඕන මේ වගේම❤️ ආදරෙයි ගොඩක්😘💕 බුදුසරණයි මගේ මැණික Chirantha Gunawardana” කියලා තමයි එහි සටහන් කරලා තිබුණේ…..

May be an image of 1 person, beard and smiling