උණුසුම් පුවත්
Search
samantha

සමන්තා පවර් දිවයිනට

118

දෙදින නිල සංචාරයක් සඳහා අමෙරිකානු ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන යූ.එස්. ඒඩ් හෙවත් අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායනයේ පරිපාලක සමන්තා පවර් අද (10) පෙරවරුවේ දිවයිනට පැමිණ තිබෙනවා.

ඒ ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සහ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි.

ඇය ශ්‍රී ලංකාව තුළ දින 02ක කාලයක් රැඳී සිටිනු ඇති බවයි වාර්තා වන්නේ.

එම කාල සීමාව තුළ ඇය රජයේ මැති ඇමතිවරුන් මෙන්ම රජයේ ඉහළ පෙළේ නිලධාරීන් මෙන්ම පෞද්ගලික අංශයේ නියෝජිතයින් සමඟ ද සාකච්ඡා කිරීමට නියමිතයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *