උණුසුම් පුවත්
Search
sajitha

”සජිත මුල ඉඳලා කැමැත්තෙන් හිටියේ දුවෙකුට” – බුවී කියන ආදර කතාව

239

ජැක්සන් ඇන්තනීගෙන් පසු ඔහු වගේ තැනක් ගොඩනගා ගෙන ඉදිරියට යයි කියලා කලාව තුළ බලාපොරොත්තු රඳවා තබාගත්තු ආදරණීය කලාකරුවෙක් තමයි ඔහුගේ බාලපුත්වන සජිත අනුත්තර ඇන්තනේ කියන්නේ. සජිත පුංචි කාලෙ ඉඳන්ම කලාවත් එක්ක සම්බන්ධ වෙච්ච කෙනෙක්.

No photo description available.

එදා අවුරුදු 11ක් සම්පූර්ණ වන තැන 2004 වසරේ තිරගත වුණු සූරිය අරණ සිනමා පටයේ වැදි දරුවාගේ චරිතයක් හරහා තමයි සජිත මුලින්ම සිනමාවෙන් ප්‍රේක්ෂකයන් හමුවට ආවේ.

No photo description available.

ඊට පස්සේ මෑත කාලේ විකාශය වූ මෙගා ටෙලි නාට්‍යයක් වූ නාඩකම්කාරයෝ ටෙලි නාට්‍යයෙ සරා කියන චරිතයකිනුත් ඔහු ප්‍රේක්ෂකයන් හමුවට ආවා. මේ වෙද්දි නම් ටෙලි නාට්‍ය කලාවෙන් ටිකක් ඈත් වෙලා ඔහු සිනමාව පැත්තට තමයි අවධානය යොමු කරලා තියෙන්නේ.

May be an image of 3 people, suitcase and text that says 'NEW YO YORK ம Experience NYC in luxury. Book with Travel Associates. JCDecaux'

ඒ වගේම මේ වෙනකොට නම් සජිත ආදරණීය බිරිඳ සහ පුතා එක්ක ටික කාලයක් විදෙස්ගත වෙලා කාලය ගත කරනවා. දැන් සජිත ආදරණීය පුතෙකුගේ තාත්තෙක් කියලා රටම දන්නවා. ඉතින් තාත්තා කෙනෙක් වෙන්න කලින් ඔහු දුවෙක්ටද පුතෙක්ටද ආස කරේ කියලා අහපු අවස්ථාවකදී බූවී කිව්වේ මේ වගේ කතාවක්…..

May be an image of 2 people, baby, hat, beach, water and ocean

“බබෙක් ලැබෙන්න ඉන්න බව දැන ගත්තම තමයි සජිතගේ කැමැත්ත පුතෙක්ට මාරු වුණේ…..”

හැබැයි බුවීට නම් මුල ඉඳලම ඕන වුනේ පුතෙක් කියලයයි එයා කිව්වේ….

May be an image of 1 person and text

”මම ආසාවෙන් හිටියේ දුවෙකුට…. ඒත් කැමති වුණේ සහ ඕනි වුණේ පුතෙක්…. ආසාවයි කැමැත්තයි දෙකක් නේ. තාත්තල ගොඩක් කැමති දුවලට….. ඒත් පුතෙක් හිටියහම ආරක්ෂාකාරී හැඟීමක් දැනෙනවා. කොහොම වුණත් කවුරු වුණත් මට එකයි. ඒත් දැන් නම් පුතා මගේ ෆේවරිට්….”

ඔන්න ඔය විදිහට තමයි ඔවුන් පුංචි පවුල ගැන අදහස් ඉදිරිපත් කරලා තිබුණේ.

May be an image of 1 person, baby, beard, smiling, hat and beach