උණුසුම් පුවත්
Search
jedan

සජිත – බුවී, ජේඩන් පුතු එක්ක මාලදිවනේ සවාරියක (ඡායාරූප සහිතයි)

322

කවුරුත් ආදරය කරන රංගන ශිල්පී සජිත ඇන්තනීගේ චූටි පුතා ජේඩන් ගැන දැන් නොදන්නා කෙනෙක් නැති තරම්. ඉතින් මේ පුංචි ජේඩන් අම්මායි තාත්තයි එක්ක මාලදිවයිනේ සංචාරයක නිරත වෙන්න ගිහින්. ඉතින් එහෙම ගියපු ජේඩන් සතුටින් දඟලන හැටි, සජිත සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ ඡායාරූප පෙළක් එක්කරමින් දක්වා තිබුණා. පුංචි පැංචාගේ සතුට දකිනකොට ඇත්තටම ආදරේ හිතෙනවා.

May be an image of 3 people, baby, sleepwear and beach

සජිත – බුවී දෙන්නත් ජේඩන්ගේ සතුට වෙනුවෙන් නොකරන දෙයක් නැති පාටයි. ඒ දෙන්නාගේ ලෝකේ දැන් ජේඩන්ගේ දඟ වැඩ එක්ක සතුටින් පිරිලා.

මේ තියෙන්නේ සංචාරයේ දී ඔවුන් එක්කරපු ඡායාරූප කිහිපයක්.

May be an image of 3 people and people smiling

May be an image of 1 person, beard and baby

May be an image of 2 people