උණුසුම් පුවත්
Search
sagala

සාගල, ජනපති උපදේශක තනතුරට

56

ජනාධිපති උපදේශක ලෙස සාගල රත්නායක පත්කර තිබෙනවා.

ඔහු මාතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ හිටපු අමාත්‍යවරයෙක් ද වනවා.

මේ බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.




Leave a Reply

Your email address will not be published.