උණුසුම් පුවත්
Search
kottu

කොත්තු, රයිස් මිල අහස උසට – ප්ලේන්ටි, ආප්ප මිල වෙනස් නොවන ලකුණු

93

කොත්තු, රයිස් සහ බත් පැකට්ටුවක මිල රුපියල් 10කින් ඉහළ දැමීමට සිදුවන බව සමස්ථ ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් පවසනවා.

සමාජ ආරක්ෂණ බද්ධ සහ ආහාර අමු ද්‍රව්‍ය මිල ඉහළ යාම හේතුවෙන් මෙම තීරණය ගත් බව ඔහු සඳහන් කර සිටිනවා.

ප්ලේන්ටියක සහ ආප්පයක මිල ඉහළ දැමීමට කටයුතු නොකරන බවත් ඔහු පවසනවා.