උණුසුම් පුවත්
Search
ranveer and deepika

රන්වීර් – දීපිකා යුවළ ශාරුක්ගේ නිවස අසළ නව නිවසක පදිංචියට යයි

211

ජනප්‍රිය බොලිවුඩ් සිනමා තරු යුවළක් වන රන්වීර් සිං හා දිපීකා පදුකෝන් දෙදෙනා මීට දින කිහිපයකට පෙර අලුත් නිවහනකට ගිය පුවතක් වාර්තා වනවා.

ඉන්දීය රුපියල් කෝටි 119ක් වටිනා මෙම අලුත් නිවස පිහිටා ඇත්තේ මුම්බායි ඉන්ද්‍රා ප්‍රදේශයේ මුහුදු වෙරළට මුහුණලා වීම විශේසහ්ත්වයක්.

වර්ග අඩි 11,266ක භූමියක පිහිටා ඇති මෙම නිවස තනි මහල් එකක් බව සඳහන් වනවා.

image 302

මෙහි විශේෂත්වය වන්නේ මෙම නිවස දෙපස සුපිරි බොලිවුඩ් සිනමා තරු දෙකක් වු ෂාරුක් ඛාන් හා සල්මන් ඛාන්ගේ නිවාස පිහිටා තිබිමයි.

වාර්තා වන අන්දමට ඉන්දියාවේ තනි මහල් නිවාසයක් මිළඳී ගත් ඉහළම ගණුදෙනුව මෙය බව සඳහන් වනවා.

2021 වසරේ දී රන්වීර් සහ දීපිකා පදුකෝන් රුපියල් කෝටි 22කට අලිබාග් හි බංගලාවක් ද මිලදී ගනු ලැබුවා.

image 301
image 304
image 305



Leave a Reply

Your email address will not be published.