ජනප්‍රිය බොලිවුඩ් සිනමා තරු යුවළක් වන රන්වීර් සිං හා දිපීකා පදුකෝන් දෙදෙනා මීට දින කිහිපයකට පෙර අලුත් නිවහනකට ගිය පුවතක් වාර්තා වනවා.
ඉන්දීය රුපියල් කෝටි 119ක් වටිනා මෙම අලුත් නිවස පිහිටා ඇත්තේ මුම්බායි ඉන්ද්‍රා ප්‍රදේශයේ මුහුදු වෙරළට මුහුණලා වීම විශේසහ්ත්වයක්.
වර්ග අඩි 11,266ක භූමියක පිහිටා ඇති මෙම නිවස තනි මහල් එකක් බව සඳහන් වනවා.

මෙහි විශේෂත්වය වන්නේ මෙම නිවස දෙපස සුපිරි බොලිවුඩ් සිනමා තරු දෙකක් වු ෂාරුක් ඛාන් හා සල්මන් ඛාන්ගේ නිවාස පිහිටා තිබිමයි.
වාර්තා වන අන්දමට ඉන්දියාවේ තනි මහල් නිවාසයක් මිළඳී ගත් ඉහළම ගණුදෙනුව මෙය බව සඳහන් වනවා.
2021 වසරේ දී රන්වීර් සහ දීපිකා පදුකෝන් රුපියල් කෝටි 22කට අලිබාග් හි බංගලාවක් ද මිලදී ගනු ලැබුවා.



- ”ලොව හොඳම ළමා නිළිය” සම්මානය පළමු වරල ලංකාවට ගෙනා සරලා දැන් ගෙවන සරල ජීවිතේ (ඡායාරූප සහිතයි)
- ඇමති සැමියාගෙන් වෙන් වුණු ජනප්‍රිය නිලි රොෂානා දියණියත් සමග දැන් තනිව ගෙවන ජීවිතේ (ඡායාරූප සහිතයි)
- ”එයා දුවෙක්” – කෝටිපති සැමියා පුදුමයට පත්කරමින් පළමු වරට මව්පදවිය ලබන සෙව්වන්දිගේ බබාගේ Gender Reveal පාටි එක
- රටේම අවදානය දිනූ අසේකා විවාහයෙන් පසු පළමු වරට රූපවාහිනී වැඩසටහනකට හැඩ වූ හැටි (ඡායාරූප සහිතයි)
- කරදරේ බැරිම තැන ආලියා භාත් දරු ගැබ පැපරාසීට පෙන්වයි (ඡායාරූප සහිතයි)
- ”මං එංගලන්තෙට ගියාම වැඩිපුර ඇඳුම් ගේනවා” – සෙනාලි ෆොන්සේකා
- සුරූපී පුෂ්පිකාගේ නුවරඑළි සංචාරය (ඡායාරූප සහිතයි)
- ”දැන් රඟපාලා විතරක් ජීවත් වෙන්න බෑ” – වොල්ගා කල්පනී