උණුසුම් පුවත්
Search
ranil 1 4

රනිල් වික්‍රමසිංහ ජනපති ලෙස ගැසට් කරයි

114

මෙරට 08 වැනි විධායක ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ නම් කරමින් අති විශේෂ ගැසට්ටුවක් නිකුත් කර තිබෙනවා.

පාර්ලිමේන්තුවේ මහා ලේකම් ධම්මික දසනායක විසින් එය නිවේදනය කර තිබෙනවා.

ඊට අදාළ ගැසට් නිවේදනය පහතින්.

image 397



Leave a Reply

Your email address will not be published.