පුෂ්පිකා ද සිල්වා පසුගිය වසර තුළ සමාජ මාධ්‍ය තුළ පුවත් මවන ප්‍රධානම තාරකාවි බවට ඇය පත්වෙලා තිබුණා. 2011 වර්ෂය තුල මිස් ශ්‍රී ලංකා කිරුළ දිනාගත් ඇය.. mrs sri lanka world කිරුළ දිනා ගැනීමට සමත් වු එකම ශ්‍රී ලාංකික කාන්තාව. miss tourism queen international 2011 තරගාවලිය තුල හොඳම ජාතික ඇඳුමට හිමි කිරුළ දිනාගෙන තිබෙනවා.. 2013 වර්ෂය තුල ලෝක pageant තරගයේ හොඳම ඇඳුම් ආකෘතියට හිම් සම්මානය ඇය විසින් දිනා ගනු ලැබුවා.

දේශපාලන ක්ෂේත්‍රය තුල බොහෝ පෙරළිකාර මත ඉදිරිපත් කිරීම කළ ඇය.අනාගත දේශපාලන වේදිකාවට ගොඩ විය යුතුය යන්න සෘජුව ප්‍රකාශ කර තිබූ කාන්තාවක්.. එම අදහස් වලට ඇයට පක්ෂ විපක්ෂ බොහෝ ප්‍රතිචාර මෙන්ම විවේචනද හිම් උනා..
පුෂ්පිකා ගේ ජීවන රටාව ගතහොත් ඇය නිතර නිතර සමාජ මාධ්‍ය තුළි මෝස්තර නිරූපණ කටයුතු රූපලාවණ්‍ය කටයුතු සම්බන්ධව විවිධ පළකිරීම් සිදු කරනවා.. කුඩා කල සිටම නිරූපණ කටයුතු සිදු කරන්න.. දැඩි කැමැත්තක් ආශාවක් තිබුණා. තම වැඩිමහල් සොයුරියගේ ඇඳුම් ඇඳගෙන නිරූපණ කටයුතු කිරීමට පවා ඇය කුඩා කල සිටම බොහෝ පුරුදු වි සිටියා..

සිය විවාහය තුළින් වෙන් වෙලා.. දරුවාත් තනියම හදාගෙන ජිවත් වෙන ඇය.. ආදරණීය අම්මා කෙනෙක්.. නිතරම සිය පුතාව තුරුලු කරගෙන ඡායාරූප සමාජ මාධ්‍යට එක් කරන ඇය.. සිය පුතා අනාගතය පිළිබඳ අවවාදාත්මක සටහනක් මෙසේ ඉදිරිපත් කර තිබුණා.
මගේ පුතුනි.. ලෝකයේ හොඳ නරක දැන ගෙන සෙමින් වැඩෙන්න.. හොඳ දරුවෙක් වෙන්න යහපත් මිනිසෙක් වෙන්න..
