උණුසුම් පුවත්
Search
pushpika

බෝනික්කියක් වගේ හැඩ වෙලා උපන්දිනය ජයටම සමරපු පුෂ්පිකා (ඡායාරූප සහිතයි)

494

පහුගිය කාලයේ වැඩියෙන්ම පුවත් මැවූ චරිතයක් තමයි පුෂ්පිකා ද සිල්වා කියන්නෙ.

ඒ රූ රැජින තරඟයත් එක්ක.

බොහෝ දෙනෙක් ඇය ගැන කතා කරන්න පටන් ගත්තෙ ඒ නිසයි.

image 49

ඒ කොහොම වුණත් පුෂ්පිකා කියන්නෙ සමාජ මාධ්‍යයේ නම් හරිම සක්‍රීය චරිතයක්.

image 53

සංචාරයටත් ඇය බෙහෙවින් ලැදි බව ඒ හරහා දකින්න පුළුවන්.

image 50

පසුගිය දිනෙක ඇය අපූරු චායා රූ පෙළක් සමාජ මාධ්‍යට එක්කර තීබුණා.

image 48

ඒ ඇගේ උපන්දිනය වෙනුවෙනුයි.

කොහොම නමුත් පුෂ්පිකා කියන්නේ මේ වෙනකොට තම දරුවා සමඟ තනිකඩ ජීවිතයක් ගත කරන ”සිංගල් මාම්” කෙනෙක් කියලා රටම දන්නා කරුණක්.

image 51
image 52