පහුගිය කාලයේ වැඩියෙන්ම පුවත් මැවූ චරිතයක් තමයි පුෂ්පිකා ද සිල්වා කියන්නෙ.
ඒ රූ රැජින තරඟයත් එක්ක.
බොහෝ දෙනෙක් ඇය ගැන කතා කරන්න පටන් ගත්තෙ ඒ නිසයි.

ඒ කොහොම වුණත් පුෂ්පිකා කියන්නෙ සමාජ මාධ්‍යයේ නම් හරිම සක්‍රීය චරිතයක්.

සංචාරයටත් ඇය බෙහෙවින් ලැදි බව ඒ හරහා දකින්න පුළුවන්.

පසුගිය දිනෙක ඇය අපූරු චායා රූ පෙළක් සමාජ මාධ්‍යට එක්කර තීබුණා.

ඒ ඇගේ උපන්දිනය වෙනුවෙනුයි.
කොහොම නමුත් පුෂ්පිකා කියන්නේ මේ වෙනකොට තම දරුවා සමඟ තනිකඩ ජීවිතයක් ගත කරන ”සිංගල් මාම්” කෙනෙක් කියලා රටම දන්නා කරුණක්.

