උණුසුම් පුවත්
Search
poojani and gayan

පූජනී ”හා” කියපු මෙදා පාර වැලන්ටයින් ගයාන්ට නම් විශේෂයි (ඡායාරූප සහිතයි)

208

පෙරේදාට (14) යෙදුණ ආදරවන්තයින්ගේ දිනයේ දී රටම ආදරය කරන කලා තරු යුවළක් ගැන අපූරු කතාවක් තමයි මේ කියන්න යන්නේ…. ඉතින් ඒ දවසේ ගයාන් ගුණවර්ධන සමගින් පූජනීය භාග්‍යා හරිම ආදරණීය විදියට තමයි සමරලා තිබුණේ. ගයාන් – පූජනී දෙන්නාගේ ආලවන්තකම් පටන් ගන්නේ මීට ගොඩ කාලෙකට කලින් වුණත්, ඒ දෙන්නට ආදරවන්තයින්ගේ දිනය ගොඩක් විශේෂ දවසක් වුණා..

May be an image of 2 people and flower

ඒ ඔහුගේ ආදරය ඇගේම වුණ නිසා… ගයාන්, පූජනීට ගෙන ආ විවාහ යෝජනාව ඊයේ දවසේ ස්ථිර වෙලා තිබුණේ මෙන්න මේ විදිහටයි..

May be an image of ring, prairie gentian and baby's-breath

කොහොම වුනත් කවදටත් වඩා ඒ දෙන්නගෙ ජීවිතේ ලස්සනම වැලන්ටයින් දිනය ඊයේ වන බවට නම්, ආයෙත් සැකයක් නෑ.. ඒ ලස්සනම මොහොතේ මතකයන් පූජනී වගේම ගයාන් ඒ දෙන්නගෙ සමාජ මාධ්‍ය ගිණුම් වල පළ කරලත් තිබුණා….

No photo description available.