උණුසුම් පුවත්
Search
pubudu mashi

කිරි සිහිනයට දින ගණින පුබුදු සහ මාෂි (ඡායාරූප සහිතයි)

1666

කලා ක්ෂේත්‍රයේ ඉන්න ජනප්‍රියම නළුවෙක් තමයි පුබුදු චතුරංග කියලා කියන්නේ. ඔහු මෙරට සිනමාවට නැතිවම බැරි චරිතයක්…. කඩවසම් නළුවෙක් වෙන ඔහුට ප්‍රේක්ෂක ආදරය නොඅඩුවම ලැබෙනවා…. ජනප්‍රිය තරු යුවළක් වන පුබුදු – මාෂි යුවළ ඔවුන්ගේ ජීවිතයේ සුන්දරම මොහොතකට සූදානම් වෙමින් පසු වන දවස් තමයි මේ. ඒ ඔවුන්ගේ ආදරණීය කිරි සිහිනයට සැරසෙමින්.

No photo description available.

කුළුඳුළේම මව්, පිය පදවිය ලබන්න ඉන්න මේ දෙන්නා නුදුරේම හැබෑ වන ලස්සනම හීනය ගැන මේ විදියට වචන එකතු කර තිබුණා….

”මොහොතින් අලුත් වන සිතුවමක් වන් වූ ජීවිතයට, පාට ගෙන ආ කිරි සිහිනය… ජීවිතය නම් ගමන් මගේ පියවරෙන් පියවර ඉදිරියට යදදී හමුවූ ලස්සනම නවාතැන… බලාපොරොත්තු දහසක් පොදි බැදන් ජීවිතේ දැකපු ආදරනීයම සිහිනය..
ඒ උත්තරීතර මව් පදවිය… ,ඒ උත්තරීතර පිය පදවිය…”

May be an image of 2 people, henna, flower and wedding

May be an image of 1 person, henna and wedding

May be an image of 2 people and wedding

May be an image of 2 people, henna, dais and wedding

May be an image of 2 people, henna, flower and wedding

May be an image of 2 people, wedding and text