ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පුත්රයා වන මනෝජ් රාජපක්ෂ වාසය කරන අමෙරිකාවේ නිවස ඉදිරියේ අද (10) පෙරවරුවේ විරෝධතාවයක් පවත්වා තිබෙනවා.
ගෝඨාභය රාජපක්ෂ කඩිනමින් ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි දැනුම් දෙන ලෙස පවසමින් මෙම පිරිස විරෝධයේ යෙදී ඇත.
මෙසේ විරෝධයේ දී ඇත්තේ අමෙරිකාවේ වෙසෙන ශ්රී ලාංකිකයන් පිරිසකි.