උණුසුම් පුවත්
Search
hirunika premachandra

අගමැති රනිල්ගේ නිවස අසළ උද්ඝෝෂණයක් – රාජකීය විදුහල ඉදිරිපිට මාවතත් වසා දමයි

122

සමගි ජන බලවේගයේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු තවත් පිරිසක් සමගින් අගමැති රනිල් වික්‍රමසිංහගේ නිවස අසළට ගොස් විරෝධතාවයක නිරත වනවා.

ඇය එහිදී සඳහන් කරන්නේ තමන් ඇතුළු පිරිස ලිපියක් භාර දීමට එහි පැමිණි බවයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවාස ඉදිරිපිට සිදු කරන විරෝධතාවයක් හේතුවෙන් රාජකීය විදුහල ඉදිරිපිට මාවත ද මේ වන විට වසා දමා තිබෙනවා.

එම හේතුවෙන් රථ වාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.




Leave a Reply

Your email address will not be published.