රටම හඳුනන් අමුතුවෙන් හඳුන්වා දෙන්න වුවමනාවක් නැති මෙයාලට දැන් ප්‍රියසාද් නංගිලා කියනවාට වඩා ප්‍රසිද්ධ ඩයස්ගේ නංගිලා කියලා කියන එක කිව්වොත් නිවැරදියි. ”ඩයස්ගේ නංගි” නිසා පසුගිය දවස් වල බෝහෝ සෙයින් කතාබහට ලක්වුණ චරිත තමයි ප්‍රියසාද් පවුලේ දියණියන්.
එක ගීතයක් නිසා මේ තුන්දෙනාටම දැන් ගොඩක් අය කියන්නේ එහෙම…
හැබැයි මේ කතාව කියන්න යන්නේ ඒ තුන්දෙනා ආයෙත් ගියපු ගමනක් ගැන…
සමාජ මාධ්‍ය වල නිරන්තරයෙන් අවදානයට ලක්වෙන මේ තිදෙනා එකම වගේ ලස්සනට සාරි වලින් සැරසිලා ආයෙත් එයාලාගේ සමාජ මාධ්‍යවලට පින්තුර එකතු කරලා තිබුණා. හැබැයි ඒ ඔවුන්ට ආරාධනා කරපු විවාහ මංගල උත්සවයකට සහභාගී වීම සඳහායි.
බලන්නකෝ ඒ පින්තුර වල අපූරුව…..