උණුසුම් පුවත්
Search
breaking

අද මධ්‍යම රාත්‍රියේ සිට පුද්ගලික බස් ගාස්තු 22%කින් ඉහළට

269

අවම බස් ගාස්තුව රුපියල් 40ක් දක්වා ඉහළ දමා තිබෙන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරනවා.

ඒ අනුව අද (30) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි පුද්ගලික බස් රථ ගාස්තු 22%කින් ඉහළ දමන බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසන්නේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *