උණුසුම් පුවත්
Search
princess anne sri lanka tour

හිතවත්කම් අලුත් කරන්නට ඈන් කුමරිය දිවයිනට (ඡායාරූප සහිතයි)

201

ශ්‍රී ලංකාව සහ බ්‍රිතාන්‍යය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වලට වසර 75ක් පිරීම නිමිත්තෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ශ්‍රී ලංකන් ගුවන් යානයකින් දෙදින නිල සංචාරයක් සඳහා බ්‍රිතාන්‍ය රජ පවුලේ ඈන් කුමරිය ශ්‍රී ලංකාවට පැමිණියාය.

ඇය නැසී ගිය බ්‍රිතාන්‍ය රැජිණ, දෙවන එලිසබෙත්ගේ එකම දියණිය යි.

May be an image of 2 people and aircraft

ඈන් කුමරිය සහ ඇයගේ සැමියා වන වයිස් අද්මිරාල් ශ්‍රීමත් තිමති ලෝරන්ස් තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට අද (10) පැමිණී අවස්ථාවේ ඡායාරූප කිහිපයක් මේ සමග දැක්වේ.

ලබන 12 වැනිදා තෙක් ශ්‍රී ලංකාවේ රැඳී සිටින ඈන් කුමරිය මෙරට රාජ්‍ය නායකයා හමුවීමෙන් පසු කොළඹදී, මහනුවරදී සහ යාපනයේදී දේශීය ප්‍රජාව සහ කණ්ඩායම් මුණ ගැසීමට නියමිතව ඇත.

May be an image of 5 people and suit

May be an image of 2 people and aircraft

May be an image of 6 people

May be an image of 8 people and text

May be an image of crowd