”ජාත්‍යන්තර යෝග දින සැමරුම” අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් නිදහස් චතුරශ්‍රයේදී අද (21) පැවැත්විණි.
එයට ඉන්දියානු මහා කොමසාරිස් මහ කොමසාරිස හා අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත ඇතුළු මැති ඇමැතිවරු පිරිසක් සහභාගි විය.