උණුසුම් පුවත්
Search
ranil 1 1

ජනපති තවම ධුරයේ – වැඩ බලන ජනපති ලෙස අගමැති රනිල්ව නම් කරමින් නව ගැසට්ටුවක්

160

ජනපති ගෝඨාභය රාජපක්ෂ රටින් බැහැරව සිටින බැවින් වැඩ බලන ජනාධිපති ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ නම් කරමින් විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර ඇත.

කෙසේ නමුත් ජනාධිපතිවරයා පෙර සඳහන් කර ඇති පරිදි සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තවත් විනාඩි 180ක කාලයක් ඉතිරි වී තිබේ.

image 193



Leave a Reply

Your email address will not be published.