උණුසුම් පුවත්
Search

”ජනපති ඉල්ලා අස්වෙන්න ඕන” – මහේල ජයවර්ධන

129

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වහාම ඉල්ලා අස්විය යුතු යැයි ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන සිය ට්ටිටර් ගිණුමෙහි සටහනක් තබමින් පවසයි.

පෙට්‍රල් හා ඖෂධ නොමැතිවීමෙන් සිදු වූ කුඩා දරුවන්ගේ මරණ 02ක් සම්බන්ධව ජනාධිපතිවරයා සෘජුවම වගකිව යුතු යැයි ද ඔහු සඳහන් කරයි.

ගෝඨාභය රාජපක්ෂ මෙය කියවා වරදක් ඇති බව හැගේ නම් වහා ඉල්ලා අස්විය යුතු බවයි ඔහු සඳහන් කරන්නේ.

කෙසේ නමුත් මේ වන විටත් රට පුරා ඉන්ධන, ගෑස් නොමැති වීම හේතුවෙන් ජනතාව මහත් පීඩාවට පත්ව සිටියි.




Leave a Reply

Your email address will not be published.