උණුසුම් පුවත්
Search
parliment gota

ජනපති ගෝඨාභය පාර්ලිමේන්තුවට පැමිණෙයි

69

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (05) මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට පැමිණ ඇති බව වාර්තා වනවා.

පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වීමට සහ දැනට පැවැත්වෙන පාර්ලිමේන්තු විවාදයට සවන්දීම සඳහා ඔහු මෙලෙස පැමිණ ඇති බවයි සඳහන් වන්නේ.

image 80



Leave a Reply

Your email address will not be published.