උණුසුම් පුවත්
Search
changi

ජනපති ගෝඨාභය ”පෞද්ගලික සංචාරයක් සඳහා” සිංගප්පූරුවට ඇතුළු වෙයි

310

පෞද්ගලික සංචාරයක් සඳහා ගෝඨාභය රාජපක්ෂ හට සිංගප්පූරුවට ඇතුළු වීමට අවසර ලබා දී ඇතැයි වාර්තා වේ.

ඔහු සරණාගතභාවය ඉල්ලා නොමැති අතර ඔහුට කිසිදු රැකවරණයක් ලබා දී නොමැති බවත් වාර්තා වේ.

සිංගප්පූරුව සාමාන්‍යයෙන් සරණාගත ඉල්ලීම් ලබා නොදෙන බව සිංගප්පූරු විදේශ අමාත්‍යාංශය ප්‍රකාශය කර ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *