උණුසුම් පුවත්
Search
premasiri

රූපලාවන්‍ය ඇඳුරිඳු ප්‍රේමසිරි හේවාවසම් සිය දිවිසැරිය නිම කරයි

588

ශ්‍රී ලංකාවේ රූපලාවන්‍ය ක්ෂේත්රයර විශාල මෙහෙයක් කරමින් එම ක්ෂේත්‍රයෙන් ශිෂ්‍යයින් රැසක් බිහි කළ අපේ රටේ සිටින සිටින ජේෂ්ඨතම රූපලාවණ්‍ය වේදියකු වූ ප්‍රේමසිරි හේවාවසම් අද (22) අලුයම සිය දිවියට සමු දුන්නා.

No photo description available.

ඔහු ඉතා ප්‍රවීන මෙන්ම කේෂ්ත්‍රයට දැවැන්ත සේවයක් කල සහ විශාල සිසුන් ප්‍රමාණයක් දායද කල ගුරුතුමෙක් ලෙස ප්‍රකටයි.

ඇතිවූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන්, ඔහු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුවයි මෙලෙස මියගොස් ඇත්තේ.

May be an image of 1 person and smiling

ඔහු මියයන විට, 64වන වියෙහි පසු වුණා.

ඔහුගේ අවසන් කටයුතු 24 වන බදාදා දිනයේ සිදු කරන බව දැනුම් දෙන අතර දේහය මීගොඩ නිවසේ තැන්පත් කර ඇත.

May be an image of 4 people, people smiling and text