මේ වෙනකොට ටිකක් නිහඬව පවුල් ජීවිතයට මුල් තැන දීලා ඉන්න චරිතයක් තමයි රටම ආදරය කරණ ”පුංචි පැංචි” කියලා කවුරුත් දන්න ප්‍රමුදි කරුණාරත්න.
ඉතින් ව්‍යාපාරිකයෙක් සමඟ විවාහ වෙලා දියණියන් දෙදෙනෙකුගේ මවක් විදියටත්, ව්‍යාපාරිකාවක් විදියටත් කටයුතු කරන ඇය රට වටේ වගේම ලොව පුරා සංචාරය කරන කෙනෙක් කියලා සමාජ මාධ්‍ය වලින් අපිට දැනගන්නට ලැබෙනවා.
ඒ කොහොම වුණත් ඇය දැන් නම් කලාවට සම්බන්ධ නෑ.
ඉතින් ප්‍රමුදි මීට දින දෙකකට පෙර ඇගේ සිඟිති දියණිය ස්වරාගේ උපන්දිනය සමරලා තියෙනවා.
එහි ඡායාරූප පෙළක් සමාජ මාධ්‍ය තුළ දැකගන්නටත් ලැබෙනවා.