උණුසුම් පුවත්
Search
pramudi

ස්විට්සර්ලන්තයේ ඉඳන් උපන්දිනය සමරපු පුංචි පැංචි (ඡායාරූප සහිතයි)

263

වත්මන් තරුණ පරපුරේ බොහෝ දෙනාගේ ළමා කාලය තුළ මතකයේ ඇති ”පුංචි පැංචි” නම් ඇයයි. නමින් කවුරුත් හඳුනන ප්‍රමුදි කරුණාරත්න.

May be an image of 1 person and horizon

විවාහයෙන් පසුව තරමක් නිහඬ දිවිපෙවෙතක් ගත කරන ඇය විවාහ වෙලා ඉන්නේ රටේ ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයෙකු සමඟයි. ඔහු සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ ව්‍යාපාර හිමිකරුවෙකි.

මේ වන විට නම් ඇය ඉන්නේ විදේශගතවයි. සැමියාගේ ව්‍යාපාර කටයුතු නිසා ඇයටත් ලෝකේ වටේම යන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා.

May be an image of 4 people

ඉතින් මේ වෙනකොට දියණියන් දෙදෙනෙකුගේ මවක් වන ප්‍රමුදි, ඊයේ දින සිය 32වන උපන්දිනය සමරනවා. ඉතින් එයාට ආදරේ කරන ගොඩ දෙනෙක් හරි ආදරණීය විදිහට එයාට සුබ පතලා තිබුනා. ඇය සරෝජා සිනමා නිර්මානයේ රඟපෑ කාලයේ සිටම ඇයට ආදරය කරන රසික පිරිසක් ඇය වටා ගොඩ නැගුනා. ඉතින් ඒ කාලයේ තිබුන ආදරය තවමත් එහෙමයි.

May be an image of 1 person and goosedown coat

ඒ ආදරේ එහෙම ලැබෙද්දි ප්‍රමුදිගේ ආදරණීය සැමියාගෙනුත් ඔන්න විදේශගත වෙලා ඉද්දිම පුංචි පාටියක් ලැස්ති කරලා. ස්විට්සර්ලන්තයේ දී තමයි ඉතින් ඇය මේ විදියට මෙවර උපන්දිනය සමරලා තිබුණේ.

May be an image of 2 people

May be an image of 3 people

May be an image of 3 people

May be an image of cake