උණුසුම් පුවත්
Search
swetha

ජනප්‍රිය ගායක නලීන් පෙරේරාගේ සුරූපී දියණිය ස්වේතා විවාහයට සැරසෙයි (ඡායාරූප සහිතයි)

229

අපේ රටේ කණ්ඩායම් සංගීතය ගැන කතා කරනකොට මුලින්ම මතකයට එන දක්ෂ ජනප්‍රිය සංගීත කණ්ඩායමක් තමයි මේරියන්ස් කියලා කියන්නේ. ඉතින් මේ මේරියන්ස් සංගීත කණ්ඩායමේ නම කියනකොට හැමෝටම මතක් වෙන නමක් තියෙනවා. ඉතින් ඒ තමයි නලින් පෙරේරා කියන දක්ෂ ජනප්‍රිය ගායන ශිල්පියාව.

image 137

ඉතින් ඒ වගේම කවුරුත් ආදරය කරන බොහොම ලයාන්විත අපූරු කටහඬක් හිමිකම් කියන මේ අපූරු ගායන ශිල්පියා තරුණ, මහලු, සියලු දෙනාගේම හදවත් වල එදා මෙන්ම අදත් නොනැසී එක ලෙස පවතින චරිතයක් කිවුවොත් හරියටම හරි.

image 138

ඉතින් මේ රටක් ආදරය කරන ගායන ශිල්පියාට ඉන්නේ දියණියක් සහ පුතනුවෙක්. ඔහුගේ සුරූපී එකම දියණිය තමයි ස්වේතා මෙලී පෙරේරා කියලා කියන්නේ.

image 134

ඉතින් මේ ස්වේතාගේ පෙම්වතා විසින් පසුගිය දවසක ඇයට බොහොම අපූරුවට විවාහ යෝජනාවක් ඉදිරිපත් කරලා තියනවා සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනාගේ අවදානය යොමු වුණ සිදුවීමක් වුණා. ඉතින් ඒ ගැනත් බොහෝ දෙනා කතා කරන්නට වුණා.

image 136

ඉතින් මේ ආදරණීය යුවල ළඟදීම විවාහ වෙන්න සුදානම් කියලයි අපට දැනගන්න ලැබුණේ. කොහොම නමුත් මේ සුරූපී තරුණිය ස්වෙතාගේ bride to be පාර්ටි එක පහුගිය දවසක ලස්සනට චාම්ව සමරලා තියනවා අපට දැකගන්න ලැබුණා.

image 139

ඉතින් මේ ආදරණීය සුන්දර අවස්ථාවට ඇයගේ යහළුවන් කිහිපදෙනෙක් වගේම ඇයගේ අත ගන්න සුදානම් වෙන ආදරණීය පෙම්වතාත් සහභාගී වෙලා තියනවා. ඉතින් ඒ වගේම මේ සුන්දර අවස්ථාව කැමරා කාචයට හසුකර ගන්නත් ඔවුන් අමතක කරලා තිබුනේ නැහැ.

image 135

ඒත් එක්කම ළඟදීම විවාහ වෙන්න යන්න ජනප්‍රිය ගයක නලීන් පෙරේරාගේ එකම දියණිය ස්වේතාට අපිත් හදවතින්ම සුබ පතන ගමන් මේ ආදරණීය යුවලගේ ඉදිරි වැඩ කටයුතු සියල්ලම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලත් හදවතින්ම ප්‍රාර්ථනා එකතු කරනවා.

image 140




Leave a Reply

Your email address will not be published.