උණුසුම් පුවත්
Search
roshana

ඇමති සැමියාගෙන් වෙන් වුණු ජනප්‍රිය නිලි රොෂානා දියණියත් සමග දැන් තනිව ගෙවන ජීවිතේ (ඡායාරූප සහිතයි)

458

රොෂානා ඔන්ඩච්චි කියූ සැණින් නොදන්නා කෙනෙක් නැති තරම්.

ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ නැතිවම බැරි චරිතයක් වූ ඇය දැන් නම් වැඩිපුර කලා නිර්මාණ හරහා දකින්න ලැබෙන්නේ නෑ.

ඒත් රොෂානා නිරන්තරයෙන්ම නොදැක්කත් ඇයට ආදරය කරන ප්‍රේක්ෂකයින් නම් ඇය ගැන තවමත් කතා බහ කරනවා.

සිය පෞද්ගලික ජීවිතයේ බාධක, කම්කටොලු මැදින් නැගී සිටි යකඩ ගැහැනියක් ලෙසට ජීවිතය ජයගත්ත සොඳුරු කලා ශිල්පිනියක් විදියට රොෂානා හඳුන්වන්න පුළුවන්.

image 236

විවිධ චරිත හරහා කාලෙන් කාලෙට අප අතරට පැමිණි ඇය දැන් සිය දියණිය සමඟ තමයි ජීවිතය ගෙවන්නේ.

image 239

සිඳු ටෙලි නිර්මාණයෙන් බොහෝ දෙනෙක් ඇයට ආදරය කරන්න ගත්තා…. ඒ ගැන ඇය කියන්නේ මෙහෙම කතාවක්….

”සිඳූ ටෙලිනාට්‍යයට කලින් මම ටෙලිනාට්‍ය ගණනාවක රඟපාලා තියෙනවා…. නමුත් ‘සිඳූ’ ටෙලිනාට්‍යය වයස් භේදයකින් තොරව දෙස්, විදෙස් ප්‍රේක්‍ෂකයන් වැලැඳ ගත්තා.

image 237

අදටත් එළියට බැස්සොත් මංචනායක නෝනා කියලා කතා කරනවා. මුල් කාලයේ මමත් ඒ ටෙලිනාට්‍යය පෞද්ගලිකව ආශාවෙන් නරඹපු නිර්මාණයක්. පිටපත් අනුවම චරිත කිහිපයක් ඉවත් වුණා…. මම නාට්‍යයෙන් ඉවත් වුණා කියලා ‘සිඳූ’ නාට්‍යය මම බැලීම අත්හැරියේ නැහැ….”

image 238

ඇය අමාත්‍ය මනුෂ නානායක්කාර සමඟ විවාහ වී එම විවාහයට සමුදීලයි සිටින්නේ.

කොහොම නමුත් ඉන් පසු විවාහයකට නොගිය ඇය දියණිය මෙනාෂා සමඟ සතුටින් දිවි ගෙවනවා.




Leave a Reply

Your email address will not be published.