උණුසුම් පුවත්
Search
ravindra mahalakshmi

මුහුණුපොත කැළඹු ජනප්‍රිය චිත්‍රපට නිෂ්පාදක රවීන්ද්‍ර චන්ද්‍රසේකරන්ගේ විවාහය (ඡායාරූප සහිතයි)

67

ආදරේට වයස කියන්නෙ ඉලක්කමක් විතරයි කියන කාරණය ඔප්පු කරවන සාධක ඕනෑ තරම් අපි දකිනවා.

මේ කියන්න යන කතාවත් ඒ වගෙයි.

ජනප්‍රිය දමිළ චිත්‍රපට නිෂ්පාදක රවීන්දර් චන්ද්‍රසේකරන් නිළි මහාලක්ෂ්මි සමඟ විවාහ ගිවිස ගත්තේ පසුගිය බ්‍රහස්පතින්දා.

image 70

ඔහු සිය Instagram ගිණුමෙහි ඔහුගේ බිරිඳ සමඟ විවාහ උත්සවයේ ඡායාරූප පෙළක් බෙදාගෙනත් තිබුණා.

image 67

අලංකාර ලෙස සාම්ප්රදායික මංගල ඇඳුමින් නව යුවල සැරසී සිටිනු දැකගත හැකි වනවා.

මෙම විවාහ මංගල ඡායාරූපවලට ඉතාමත් ඉහළ ප්‍රතිචාර රැසක් ලැබී තිබු අතර විවිධ පුද්ගලයින් විවිධ අදහස් දක්වා තිබෙනු දක්නට ලැබුණා.

image 69

කෙසේ නමුත් ලංකාවේ බොහෝ දෙනා පවසා තිබුණේ ”මුදල් වලට සියල්ල යටයි” යන්නයි.

image 68



Leave a Reply

Your email address will not be published.